Wednesday, February 5, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් දෙවන සතියේ




පළාත් පාලන මැතිවරණය අප්‍රේල් දෙවන සතියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුනු කතා විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.