Wednesday, February 5, 2025

General line - 0115112241

හයිවේ ලෝකයට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවද?




නිල්ගල ජාතික වන උද්‍යානය තුළ පවතින ඓතිහාසික වටිනාකමකින් යුත් මාර්ගය මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදාගත හැකි බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා. 

විනාශ වෙමින් පවතින එම මාර්ගය ආරක්ෂා කර පුරාවිද්‍යාත්මක වටිනාකම තහවුරු කළහොත් එය මෙරට සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධන කිරීමට හේතුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.