Saturday, February 1, 2025

General line - 0115112241

ඉදිරියේදී වාහන මිල අඩු කරන බව ජනපති කියයි




ආරම්භයේදී වාහන මිල ගණන් ඉහළ ගියද පසුකාලීනව එම මිල ගණන් අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට අද සිට අවසර ලබාදුන්නේ ඉතා ප්‍රවේසම් සහගතව බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.


රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවා. 


ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.