ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා (කෙන්) බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 85 වන වියේ පසු වුණා.
1940 වසරේ උපත ලැබූ කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා මෙරට මෙන්ම කලාපයේ ආයතනික තනතුරු රැසක් හොඹවා තිබෙනවා.