Monday, February 3, 2025

General line - 0115112241

උතුරු මැද අත්හිටවූ වාර අවසාන විභාග යළි ඇරඹේ




උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ වාර අවසාන විභාග කටයුතු අද යළි ආරම්භ වුණා.

පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසුවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අදාල ප්‍රශ්න පත්‍ර විදුහල්පතිවරුන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවයි.