Monday, February 3, 2025

General line - 0115112241

කොටුවේ බෝම්බයෙන් මියගිය DS සිසුන් සමරා විශේෂ වැඩසටහනක්




2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් හත්දෙනා සහ පුහුණුකරු වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම සහ ඔවුන් සැමරීම අද සිදු කෙරුණා. 

ඒ, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේදීයි. මෙවර එය 18 වන වරට සිදුකල බවයි එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.