කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක් හටගෙන තිබෙනවා
24 වන මහලේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ 07ක් යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ