Saturday, February 8, 2025

General line - 0115112241

කතරගම දේවාලයට විගණන නිලධාරීන් පැමිණීම ගැන බස්නායක නිළමේ කතා කරයි




විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ විගණනයක් සිදු කිරීම යහපත් ක්‍රියාවක් බව එම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා. 

අඩුපාඩු පෙන්වා දීමද ඉතා වැදගත් බවයි ඔහු කියා සිටියේ.  


රුහුණු කතරගම මහා දේවාලයෙන් ලද පැමිණිල්ලක් මත එලෙස විගණන නිලධාරීන් පැමිණ ඇති බවටයි වාර්තා වුණේ.