Saturday, April 27, 2024

General line - 0115112241

අගමැති පටි තදකර ගනී (PHOTOS)



රටේ අගහිඟකම් ඇතිවන සෑම විටකම පාලකයින් ජනතාවට පැවසූවේ පටි තදකරගන්නා ලෙසටය. ලෝකයේ ඇතැම් රටවල් පටි තදකර ගතයුතු නොවන මට්ටමක සිටියද පටි තදකරගෙන යන අවස්ථාද නැත්තේ නොවේ. පිලිපීනය ඊට හොඳම උදාහරණයයි.

සාමාජිකත්වය පක්ෂයකට ඇති ධනයයි. එක්සත් ජාතික පක්ෂයේ ඒ ධනය වැඩිකර ගැනීම සඳහා, පක්ෂ නායක රනිල් වික්‍ර‍මසිංහ මහතාද පටි තදකරගෙන සිටී. සුපිරි වාහනයෙන් ත්‍රිරෝද රථයට බැස වික්‍රමසිංහ මහතා මෙසේ පටිතදකරගෙන සිටියේ බදුල්ලේදීය.

 

01 02 03 04 05