Sunday, May 5, 2024

General line - 0115112241

අයි එස් ත්‍රස්තයන් කාන්තාවක දූෂණය කරන අවස්ථාවක වීඩියෝවක් අනර්ජාලයට (VIDEO)



අයි එස් ත්‍රස්තයන් විසින් කාන්තාවක දූෂණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඔවුන්ගෙන් එක් අයෙකු එම කාන්තාවගේ ගලවා දැමූ ඇඳුම් ගෙන යම් දේවල් පවසන අතර
ඔහුගේ ඉදිරි පසින් වාඩිවී සිටින අනෙක් ත්‍රස්තයන් දෙදෙනා ඔහු පවසන දෑට සිනාසෙමින් සිටිනවා.

කෙසේ වෙතත් ඒ අසළින් කාන්තාවක් කෑගසන ශබ්දයක්ද වීඩියෝ පටය තුළ හොඳින් අසන්නට ලැබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ එම වීඩියෝව පහතින් නරඹන්න.