Tuesday, May 7, 2024

General line - 0115112241

මහින්ද යළි අගමැති වෙයි! ඒකාබද්ධ විපක්ෂයේ ෂැඩෝ කැබිනෙට්ටුවේ ඇමතිවරු මෙන්න!



ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුව අද පිහිටුවා ගැනුනා.

එහි අග්‍රාමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායඅනෙකුත් අමාත්‍යවරුන් මෙසේය

මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

මහාමාර්ග – චමල් රාජපක්ෂ

විදේශ කටයුතු – නාමල් රාජපක්ෂ

පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා

රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර

වනජීවි – විජිත බේරුගොඩ

ළමා කටයුතු – ශ්‍රියාණි විජේවික්‍රම

නාවික හා වරාය – කුමාර වෙල්ගම

නැගෙනහිර සංවර්ධන – විමලවීර දිසානායක

දක්ෂිණ සංවර්ධන හා මහජන සම්බන්ධතා – ඩී.වී. චානක

ග්‍රාමීය ආර්ථික – එස්.එම්. චන්ද්‍රසේන

සම්පූර්ණ ඇමති මණ්ඩලයපහතින් දැක්වේ

01 02