Wednesday, February 5, 2025

General line - 0115112241

‘ද කිංඩම් ඔෆ් රයිගම්’ වෙතින් නව නිෂ්පාදනයක්




රාවන් කොහොඹ නමින් හෙයා ඩයි නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ‘ද කිංඩම් ඔෆ් රයිගම්’ සමාගම කටයුතු කර තිබෙනවා.

එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ලියනගේ ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.

මෙම නිෂ්පාදනය සඳහා එස්.එල්.එස්. ප‍්‍රමිති සහතිකය ද හිමි වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.