Friday, May 17, 2024

General line - 0115112241

තරුණිය සහ තරුණයාගේ වීඩියෝව SHARE කරන්න එපා – මෙන්න නොදත් ඇත්ත (EXCLUSIVE)



තරුණියක සහ තරුණයකු සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතා බහට ලක්ව ඇති අතර ඇතැම් වෙබ් අඩවි අසත්‍ය කරුණු නාට්‍යනුසරයෙන් එළිදක්වමින් එම වීඩියෝව මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් www.nethgossip.lk වෙත අදහස් දක්වමින් නීතිවේදීන් සඳහන් කළේ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි නොකළද පොලිසියට මීට එරෙහිව කටයුතු කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් නීතිවේදී ආර්.මනෝජ් ගමගේ මහතා දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.