Sunday, September 8, 2024

General line - 0115112241

ඩොලරය තවත් උඩ යයි




අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 150.25 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ගැණුම් මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 146.49 ක්.

බි‍්‍රතාන්‍ය පවුමක විකුණුම් මිල ද රුපියල් 187.55 දක්වා ඉහළ ගොස් ඇති අතර එහි ගැණුම් මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 181.27ක්.

යූරෝ එකක විකුණුම් මිලද රුපියල් 161.86ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. යූරෝ එකක ගැණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 155. 82ක් ලෙසයි.