Friday, October 18, 2024

General line - 0115112241

මහින්දට දිනන්න පුළුවන් නම් ජනවාරි 08 දිනනවා




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පක්ෂ පිහිටවුවත් අතුරු මැතිවරණයක්වත්  දිනාගැනීමට නොහැකිවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ශාන්ත බණ්ඩාර පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාට දිනන්නට හැකියාවක් ඇත්නම් ඔහු පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොහොට්ටු පක්ෂයකින් මැතිවරණ ජයග්‍රහණය කළ හැකිදැයි සිතා බැලිය යුතු බවයි  අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශාන්ත බණ්ඩාර පවසා සිටියේ.