Sunday, September 8, 2024

General line - 0115112241

වෙබ් අඩවිය හැක් කළ සිසුවා ‘අද’ජනාධිපති කාර්යාලයට ගිහින් (PHOTOS)




ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වූ සිසුවා සිය දෙමාපියන් සමග ජනාධිපතිවරයාව හමුවී තිබෙනවා.

ඔහු ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය දින දෙකක් ඇතුලත දෙවතාවක් හැක් කරමින් පාසල් ශිෂ්‍යයන් ආණ්ඩුවට කරන ඉල්ලීමක් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිකුත් කෙරුණු උපදෙස් කිහිපයක්ද එහි පළ කර කර තිබුණා.

මෙම සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කර තිබෙනවා.

hack1-0 hack1-1 hack1-2