Thursday, September 19, 2024

General line - 0115112241

කරුණා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්ණයක් – උදය




බරපතල සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයින් සිටියදී කරුණා අම්මාන් වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගැටලූ සහගත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමද ගැටලූ සහගත බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා  වැඩිදුරටත් සඳහන් කළේ.