Thursday, September 19, 2024

General line - 0115112241

අමෙරිකාව මහින්ද සමග සාකච්ඡාවකට සැරසෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අමෙරිකානු රජය උත්සහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා එම සාකච්ඡා පැවැත්වීමට සූදානමක් ඇති බවයි එම ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.