Friday, May 17, 2024

General line - 0115112241

වෘත්තීය අරගලයකට පිවිසුනේ ඇයි?



අප රටේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳව නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් ඔස්සේ ඊයේ (05) සාකච්ඡා කෙරුණා.

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක සහ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න