Thursday, September 19, 2024

General line - 0115112241

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වැටලෙයි




ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගණිකා නිවාසයක් පොලිසිය මගින් අද අලුයම වටලා තිබෙනවා.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් එම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි ගල්කිස්ස පොලිසිය පැවසුවේ.

වැටලීමේදී එහි කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.