Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස් අණ නොතකා ගිය මන්ත්‍රි දියණිය උසාවියෙන් දඩ කයි




ආදායම් බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා අද (02) රුපියල් 5000 ක දඩ නියම කොට තරයේ අවවාද කර තිබෙනවා.

මෙසේ දඩ නියම කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තගේ දියණියක වන යොහානා රත්වත්ත වෙතයි.