Tuesday, September 17, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් බෑනාට උපදේශක තනතුරක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය බෑණා වන ජාරේඩ් කුෂ්නර් ධවල මන්දිරයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

වෘත්තියෙන් නීතිඥයෙකුවන කුෂ්නර්, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ප‍්‍රබල ලෙස දායකත්වය සැපයූවෙක්ද වනවා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහුගේ පත්වීම අමෙරිකානු පවුල්වාදය ඉවත් කිරිමේ උත්සාහයට පටහැනි බවයි.

tdy_jackson_trump_160706-today-vid-canonical-featured-desktop