Friday, January 17, 2025

General line - 0115112241

බිහාර් හි බෝට්ටුවක් පෙරලී 24ක් මරුට (VIDEO)




ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පැට්නා ප‍්‍රදේශයේදී ගංගා නම් ගංගාවේදී බෝට්ටුවක් පෙරලී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් විසි දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සරුංගල් සැණකෙළියක් නැරඹීමට ගිය පිරිසක්.

අදාළ බෝට්ටු සවාරිය එම සරුංගල් සැණකෙළියේදී නොමිලයේ ලබාදෙන්නක් බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.