Tuesday, September 17, 2024

General line - 0115112241

බස් වර්ජනයක්…




මිනුවන්ගොඩ – කොළඹ සහ කොළඹ – කුරුණෑගල අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දිවුලපිිටියේ සිට බත්තරමුල්ල දක්වා පෞද්ගලික බස්රථ දෙකක් ඉකුත්දා ධාවනයට එක් කෙරුණු බවයි. එම තීරණයට විරෝධය පළ කරමින් තමන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි බස් සේවකයන් සදහන් කළේ.