Wednesday, February 5, 2025

General line - 0115112241

ත්‍රීකුණාමල වරාය වෙනුවෙන් ෆොන්සේකා පෙරට එයි




ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ත්‍රීකුණාමල වරායේ ස්වභාවික තත්වයන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම තීරණයට එළඹෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.