Wednesday, February 5, 2025

General line - 0115112241

වෛද්‍ය සිසුන් 20 ආසන්න පිරිසක් අත්අඩංගුවට




අද දින වෛද්‍ය ශිෂ්‍යයින් විසින් සායිටම් ආයතනය නීතිගත කිරීමට විරුද්ධව පවත්වන ලද සාමකාමි උද්ගෝෂණයට එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙලා දකින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

මෙසේ පහර දී වෛද්‍ය සිසුන් 20 ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.