Monday, December 23, 2024

General line - 0115112241

නිදහස් දිනය සමරන්නේ රටේ ඒකීයභාවය අභියෝගයකට ලක්ව තිබියදීය




මෙවර ජාතික නිදහස් දිනය සැමරීමට සිදුව ඇත්තේ රටේ ඒකීයභාවය අභියෝගයකට ලක්ව තිබියදී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද (03) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

වරාය සේවකයින්ට රැකියා අහිමි කිරීම දැනටමත් ආරම්භ වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ කොළඹ වරායේ සේවකයින් 50 දෙනෙකුට මෙලෙස රැකියා අහිමි කර ඇති බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.