Tuesday, September 17, 2024

General line - 0115112241

ජනපති කාලෝගේ සුවදුක් විමසයි 




හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයාද රෝහල වෙත ගොස් තිබෙනවා.


මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (26)පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගිය බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.