Tuesday, September 17, 2024

General line - 0115112241

මංගල ජිනීවා නුවරට 




විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින්. 

ජිනීවා මානව හිමිකම් සැසියට සහභාගි වීම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. 

ජිනීවා මානව හිමිකම් කොමිසමේ 34 වන සැසිවාරය හෙට ආරම්භ වනවා.

 එය අවසන් වන්නේ මාර්තු 24 වෙනිදායි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ජිනීවා වේලාවෙන් අනිද්දා උදෑසන 10.30ට සැසිය අමතනු ඇති.