Tuesday, September 17, 2024

General line - 0115112241

බැදුම්කර වංචාවේ හොර ගැසට් පත්‍රය මුද්‍රණය 2016 නොවැම්බරයේදී යයි හෙලිවේ




මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස හගවමින් 2015 වසර සඳහා ණය ගැනීමට මහා බැකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ 2016 නොවැම්බර් මස බව එම ගැසට් පත්‍රයේම කරුණු වලින් අනාවරනය කර ගත හැකිය.

ඕනම ගැසට් පත්‍රයක මුද්‍රණයේදි එහි මුල් පිටුවේ පහළ කොටසේ ඉතා කුඩා අකුරෙන් එහි මුද්‍රණය කොට ඇති දිනය අදාළ වෙනත් තොරතුරු කිහිපයක් සඳහන් කිරීම අනුව එම ගැසට් පත්‍රයේ සත්‍යයතාවය මෙන්ම එම නියෝගය දුන් අදාළ වගකිවයුත්තන් හෙලිකර ගත හැකිය.