ඕස්ටේ්රලියානු පන්දු යවන්නන් හමුවේ ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම අද ලකුණු 190 කට සියලූ දෙනා දැවී ගියා. ඒ, දෙපිළ අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු ඉනිමේදීයි.
ඉන්දියාවේ එම්. චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. අද තරගය නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙන ඕස්ටේ්රලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 40 ක් ලබාගෙන සිටියා.