Thursday, September 19, 2024

General line - 0115112241

මෙරට විශාලතම කොරල්පරය විනාශ වෙද්දී බලධාරීන් මුනිවත රකියි




ශ‍්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය ලෙස සැලකෙන කල්පිටිය කොරල්පරය විනාශ වීම වැළැක්වීම සඳහා ක්ෂණික පියවරක් ගත නොහැකි බව බලධාරීන් පවසනවා. 

බලධාරීන් මුනිවත රකිද්දී ලෝකයට ද ආවේණික වූ සුවිශේෂි කොරල්පරයක් වන මෙය විනාශ වෙමින් ඇතැයි නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. 

මේ, එම අනාවරණයේ තවත් පසු විපරමක්. 

........................................................................

ලංකාවේ ලොකුම කොරල්පරය අනතුරක - බලධාරීන් නින්දේ

07-03-2017 10:36

ඉතා ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන ඇති මෙරට පිහිටි විශාලතම කොරල්පරය වන කල්පිටිය කොරල්පරය මේ වන විට ක‍්‍රමයෙන් විනාශයට පත්ව තිබෙනවා. 

මේ ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ  සොයා බැලීමක්.