Thursday, September 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් නවගමුව පත්තිනි දෙවොලේදී නෙත් එෆ් එම් පිංකම් මාලාවක්




ලෝවාසී සියලූ කාන්තාවන්ට ආශිර්වාද  ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන පිංකම් මාලාවේ තවත් පිංකමක් අද (08) පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, නවගමුව පත්තිනි දේවාල පරිශ‍්‍රයේදීයි. 

...................................................................................................................

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් නවගමුව පත්තිනි දෙවොලේදී කිරිඅම්මා දානයක්

08-03-2017 06:08

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව පිංකම් කිහිපයක් සංවිධාන කර තිබෙනවා.

ඒ, නවගමුව පත්තිනි දේවාලයේදීයි. කිරිඅම්මාවරුන් හත් දෙනෙකු උදෙසා පිරිනැමුණු කිරිඅම්මා දානය එහි පළමු පියවර වුණා. 

පස්වරුවේ ආශිර්වාද සෙත් පූජාවක්ද පැවැත්වීමට නියමිතයි.