Thursday, September 19, 2024

General line - 0115112241

රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් අඩාලයි




රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් කටයුතු මේ වනවිට අඩාල වී තිබෙනවා. 

ඒ, ආචාර්යවරුන් වැඩවර්ජනයක යෙදී සිටීම නිසායි. 

සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් හෙට දිනයේද වැඩවර්ජනයේ නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය කියාසිටියා. 

මේ එහි මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය කේ පී නිශාන්ත.