Thursday, September 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විනාඩි 10ට කල් යයි




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන්ට සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන විය නොහැකි බව කතානායකවරයා දැනුම් දීමත් සමග ඒකාබද්ධ විපක්ෂය විසින් දිගින් දිගටම එම තිරණය විරෝධය දැක්වීය.

ඒ හේතුවන් සභාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.