Thursday, September 19, 2024

General line - 0115112241

දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට මීට සුළු මොහොතකට පෙර කටයුතු කළා.

කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම තීරණය ගත්තා.

ඒ දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්