Thursday, September 19, 2024

General line - 0115112241

නෙත් එෆ්. එම්. රේඩියෝව අද තවත් අලූත් අත්දැකීමක් ශ‍්‍රාවක ඔබ වෙත තිලිණ කිරීමට සූදානම්




ශ‍්‍රී ලාංකේය ජනතාවට නිරන්තරයෙන් හරවත් සහ නැවුම් අත්දැකීම් තිළිණ කරන නෙත් එෆ්. එම්. රේඩියෝව අද තවත් අලූත් අත්දැකීමක් ශ‍්‍රාවක ඔබ වෙත තිලිණ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අද සිට ‘‘අට පාස්’’ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ ‘‘ලොකු මල්ලී’’ සමඟින්.

‘‘සුරා සහ ලී’’ සමඟ දේදුණු මාවත අලූත් අත්දැකීමක් සමඟ උදෑසන 10 සිට දහවල් 01 දක්වා ඔබ වෙත ගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

දහවල් 01, නෙත් ශ‍්‍රාවක ඔබ වෙත මෙතෙක් අත් නොවිඳි  නැවුම් වූ අත්දැකීමක් තිළිණ කරන අලූත් වේලාවයි. 
මෙම අලූත් අත්දැකීම වි`දින්න නෙත් එෆ්. එම්. අපි ශ‍්‍රාවක ඔබට ගෞරවයෙන් ඇරයුම් කරනවා.