Wednesday, February 5, 2025

General line - 0115112241

මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් නිධියකට ටෙන්ඩර් කැදවීම තුන්වන කාර්තුවේ




මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ඛනිජ තෙල් නිධියේ එම් ටූ කොටස සදහා මෙම වසරේ තුන්වන කාර්තුවේදී ටෙන්ඩර් කැදවන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.