Wednesday, February 5, 2025

General line - 0115112241

නිස්කෝ ව්‍යාපාරික අවුරුදු පොළ




ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමිති සංගමය මඟින් 42 වන වරටත් සංවිධානය කරනු ලබන "නිස්කෝ ව්‍යාපාරික අවුරුදු පොළ" මෙවරත් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (05) දින ආරම්භ වුණා.

ඒ ජාතික තරුණ ‍සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.