Wednesday, February 5, 2025

General line - 0115112241

වෙළෙඳ සංකීර්ණයකට ලොරියක් කඩා වැදී 03ක් මරුට (VIDEO)




ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙළෙඳ සංකීර්ණයක් තුලට ලොරියක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එරට අග්‍රාමාත්‍යය ස්ටෙෆන් ලොෆ් වෙන්  පවසන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අයෙක් අත්අඩංගුවට.