Wednesday, February 5, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් මාධ්‍ය දායකත්වයෙන් බක්මහ උළෙලක් අද (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය දායකත්වය ලබාදෙන බක්මහ උළෙලක් අද (16) පැවැත්වුණා. 

ඒ කරවනැල්ල, වැන්දල, සිරිවිසුද්ධාරාම මහා විහාරයේදීයි. තරග ඉසව් 63 ක් ඊට ඇතුළත්. 

ඒවායින් වැඩි ගණනක් ළමයින් සඳහා සංවිධාන කර තිබෙනවා. 

සිරිසෝභිත දහම් පාසල, සිරිසෝභිත පෙර පාසල, සිරිවිසුද්ධාරාම දායක සභාව සහ සිරිසෝභිත නැණ පහන පදනම එක්වයි මෙම බක්මහ උළෙල සංවිධාන කරන්නේ.