රටවල් 150 කට පසුගිය දා සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ උතුරු කොරියානු සයිබර් ප්‍රහාරකයන් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ ලාසරස් ගෲප් නැමැති කණ්‌ඩායම උතුරු කොරියාවට සම්බන්ධ බවයි පැවසෙන්නේ.
මෘදුකාංග නිපදවන සිටැන්මන් සහ කැස්‌පර්ස්‌කි සමාගම පවසන්නේ ලාසරස් ගෲප් කණ්‌ඩායම ගැන විමර්ශනයක් අරඹා ඇති බවයි.