Thursday, September 19, 2024

General line - 0115112241

ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්




බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (05) පැවැත්වෙනවා. 

‘‘ ඡන්දය ඔබේ අයිතියකි - එයටත් වඩා ඔබේ වගකීමකි’’ යන තේමාව මුල් කරගනිමින් එම වැඩමුළුව පැවැත්වෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී අදහස් දක්වමින් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි පැවසුවේ දිවයින පුරා ඡන්ද දායකයින්ගේ ලියාපදිංචිය වසරින් වසර අඩු වෙමින් පවතින බවයි. 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ද එම තත්වය දැඩි ලෙස පවතින බව ඔහු සඳහන් කළා.