Thursday, September 19, 2024

General line - 0115112241

ගංවතුරෙන් හානියට පත් නිවාස  කඩිනමින් යථා තත්වයට පත් කරනවා - එරාන් වික‍්‍රමරත්න කියයි 




ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. 

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මේ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.