Sunday, May 26, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවම ඉසෙඞ් ලකුණු මෙතනින් දැනගන්න




2016/ 2017 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන අවම ඉසෙඞ් ලකුණු අද අන්තර්ජාලයට මුදා හැරුණා. 

ඒ අනව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු ලබාගත හැකියි.