Sunday, September 22, 2024

General line - 0115112241

මහින්ද රාජපක්ෂ ප්‍රශ්නගත උමාඔය ගැන කතා කරයි 




ප්‍රශ්නගත උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1)අදහස් පළ කළා. 

ඒ, මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්. 

එම අදහස් පහතින් ඇසිය හැකියි.