Wednesday, February 5, 2025

General line - 0115112241

වෛද්‍යවරුන්ගෙන් අද තීරණාත්මක තීන්දුවක්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (23) පැවැත්වෙනවා.

ඉදිරියේදී ගනු ලැබීමට නියමිත වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සහ සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඉදිරි සතිය තුළ වෘත්තීය කි‍්‍රයාමාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේ.