Tuesday, September 24, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය හදිසියේ නවතයි




අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද  මධ්‍යම රාති‍්‍රයේ සිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය මීට පෙර පවසා තිබුණා. 

මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ නම් දුම්රිය ගමන්වාර එකසිය පනහක් පමණ අඩාලවීමට ඉඩ තිබුණා.