Tuesday, September 24, 2024

General line - 0115112241

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නොමිලේ බෙහෙත් ගත්තු රෝගීන් කියන කතාව (VIDEO)




රජයට පවරා ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙන් 2017 අගෝස්තු 01 වැනි දා වන අද සිට නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කෙරුණා.

ආරම්භක දිනයේදී ප්‍රතිකාර සහ සුව සේවා ලබා ගත් අතිමහත් ජනකාය ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කර තිබුණා. 

සමාජ ජාල මාධ්‍ය හරහා මෙම වීඩියෝව පළ කර තිබුණා.

(වීඩියෝව නරඹන්න)