Saturday, July 27, 2024

General line - 0115112241

නළයක් පුපුරයි! කොළඹ ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්




ප්‍රධාන නළ මාර්ගයක් පුපුරායාම නිසා හෙට අළුයම 4.00 දක්වා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ , පාදුක්ක යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.